2025 ජනවාරි මස 09 ප.ව. 03:39 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුස තුළ දැරැවා
ලේ කිරි කරලා පෙවුවා
මගේ සතුට සැමදා පැතුවා
මගේ අම්මා බුදුවේවා
හොඳ ගුණ දම් පුරැදු කළා
යහ දිවියට හුරැ කරලා
දුන් ඔවදන් සිහි කරලා
ඉන්නම් හොඳ කෙනෙකු වෙලා
ආදරයේ උල්පත අම්මා
මිහිරිම වචනය අම්මා
සෙනෙහෙවන්ත මගේ අම්මා
රුජිනක් මට මගේ අම්මා
ඉමාෂා සෙව්වන්දි
8 ශ්‍රේණිය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, පිළියන්දල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |