2025 ජනවාරි මස 08 පෙ.ව. 08:49 - {{hitsCtrl.values.hits}}
ගිරිකුලක් සේ නොසැලී
ජීවිතයේ හමුවන සියලු බාධකයන්ට
නොසැලී මුහුණ දීමට
දිරිය දුන් ඔබ
සුනීල වූ අඹරේ පෑයූ
පුරහඳක් වැනිය මට
රක්ත රැධිරය කිරි නොවුණ ද
එබ හදෙහි පැවති
අසීමිත සෙනෙහස පරයන්නට හැකි
කිසිදු සෙනෙහසක් නොමැත
අනාගත ලෝකය ජය ගන්නට
ම මාවත් තනා දිරිය දෙන ඔබ
මගේ ම ආදර අප්පච්චි
ලක්සි රන්දිකා නදීශානි වීරසිංහ
8 ශ්‍රේණිය,
නු/කලගන්වත්ත ද්විතීයික පාසල,
කලගන්වත්ත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |