2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}
ගිරිකුලක් සේ නොසැලී
ජීවිතයේ හමුවන සියලු බාධකයන්ට
නොසැලී මුහුණ දීමට
දිරිය දුන් ඔබ
සුනීල වූ අඹරේ පෑයූ
පුරහඳක් වැනිය මට
රක්ත රැධිරය කිරි නොවුණ ද
එබ හදෙහි පැවති
අසීමිත සෙනෙහස පරයන්නට හැකි
කිසිදු සෙනෙහසක් නොමැත
අනාගත ලෝකය ජය ගන්නට
ම මාවත් තනා දිරිය දෙන ඔබ
මගේ ම ආදර අප්පච්චි
ලක්සි රන්දිකා නදීශානි වීරසිංහ
8 ශ්‍රේණිය,
නු/කලගන්වත්ත ද්විතීයික පාසල,
කලගන්වත්ත.
![]() |
diary Read more... |