2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුස දරාම
රතු ලේ කිරිකර මට ම පොවා
පාසල් යාමට මා යොමුකෙරැවා
මතු බුදු වෙනවා මගෙ අම්මා
වැරදි දෙයක් කළොත් දඬුවම් දී
යහ මගට ම මා ගෙන යන්නේ
මගේ සැපමයි නිතර සිතන්නේ
මතු බුදු වෙනවා මගෙ අම්මා
අකිල සම්පත්
8 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |