2025 මාර්තු මස 30 ප.ව. 01:37 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුසයේ
දරා ලේ කිරි කර පොවා
ආදරයෙන් රුක බලා
මාව උස්මහත් කළා
බඩගිනි විටදි මා හැඬුවා
ඇය ද නොකා මට කැවුවා
වැරදි දැකලා මට ගැහුවා
අඬන විටදි සිත නිවුවා
දිනෙත් චාමිකර
8 ශ්‍රේණිය,
ර/ධර්මපාල මහා විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |