ආදර තාත්තා

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:25 - {{hitsCtrl.values.hits}}  

දහදිය මහන්සිය නොතකා වැඩ     කරලා
රුයක් දහවලක් පාසා දුක්     විඳලා
නැති බැරිකමක් මා හට නොම     පෙන්වාලා
මා දැඩි කරන්නට අපමණ දුක්     වින්දා

දුක් දහසක් මැද සතුටින් සිටිය මගේ     තාත්තා
නුවණින් ලොව බලනට මට කියාදුන්නු     තාත්තා
මගේ ලොවේ රජ්ජුරැවෝ නුඹයි මගේ     තාත්තා
උපන් දිනේ සුබ පතනවා නුඹට මගෙ     තාත්තා

ඉමාෂා ලක්මිණි
7 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...