2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:55 - {{hitsCtrl.values.hits}}
දවසම වෙහෙස වී දහඩිය වගුරන්නේ
අපි වෙනුවෙන් මුළු දවසම වෙහෙසෙන්නේ
නොකා නොබී අප කුසගිනි නිවමින්නේ
අප්පච්චි මට සෙනෙහස දක්වන්නේ
වැරදි වැඩක් කෙරැවොත් මට ගුටි දෙන්නේ
හොඳ දේ මෙයයි කියලා මට පවසන්නේ
දුක හංගා සතුටු කඳුළු පෙන්වන්නේ
අප්පච්චි මගෙ ලොව දෙවියන් වන්නේ
පවිත්‍රා මධුෂාණි
8 ශ්‍රේණිය,
මප/කො/ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය,
මඩකුඹුර.
![]() |
diary Read more... |