2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:02 - {{hitsCtrl.values.hits}}
දළදා පෙරහර දොරට වඩින කොට
ජය සක්හඬ පිළිරැව් දෙනවා
බෝගම්බර වැව ආඩම්බරයෙන්
හිනැහේ ආසිරි මල් පුබුදා
කොඩි සේසත් මැද නිලමේවරැ සහ
නෙක විසිතුරැ දෑ දිස්වන්නේ
පාවඩ පිට කරඬුව අරගෙන යන
රාජා හරියට රජකු වගේ
වයන පදට පා තබන නැට්ටුවෝ
පවසන්නේ හෙළයේ සිරියා
ගැටබෙර රාවේ සදහට පවතී
කඳුවැටි අතරේ නිදන් වෙලා
කවීෂා නෙත්මි
4 ශ්‍රේණිය,
ගා/මාගෙදර ප්‍රාථමික විද්‍යාලය, මාගෙදර.
![]() |
diary Read more... |