2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:35 - {{hitsCtrl.values.hits}}
මගේ ඉලක්කය...
ඒ විසල් රැක්ෂය කරා තව ටික දුරකි
තව කඩඉම් දෙකකි
මා පියමනින්නේ නිවැරදි මාවතක
ඒ මාගේ සරසවිය නම් විසල් රැක කරා
තව ටික දුරකි
නොපසුබස්නා උත්සාහයෙන්
අප්‍රතිහත ධෛර්යයෙන්
ඒ අභියෝගයත් මා ජය ගනු ඇත
මගේ කඩඉම්වලින් මා ජයගනු ඇත
අනාගතයේදී
මගේ ලක්මෑණිට ණය නොවී
කටයුතු කිරීමට
මට හැකිවනු ඇත
ඒ මාගේ හොඳ ම ඉලක්කය යි
අභිෂානි නවෝද්‍යා පාලමකුඹුර
පාතදුම්බර මහා විද්‍යාලය.
![]() |
diary Read more... |