2025 ජනවාරි මස 08 පෙ.ව. 08:35 - {{hitsCtrl.values.hits}}
මගේ ඉලක්කය...
ඒ විසල් රැක්ෂය කරා තව ටික දුරකි
තව කඩඉම් දෙකකි
මා පියමනින්නේ නිවැරදි මාවතක
ඒ මාගේ සරසවිය නම් විසල් රැක කරා
තව ටික දුරකි
නොපසුබස්නා උත්සාහයෙන්
අප්‍රතිහත ධෛර්යයෙන්
ඒ අභියෝගයත් මා ජය ගනු ඇත
මගේ කඩඉම්වලින් මා ජයගනු ඇත
අනාගතයේදී
මගේ ලක්මෑණිට ණය නොවී
කටයුතු කිරීමට
මට හැකිවනු ඇත
ඒ මාගේ හොඳ ම ඉලක්කය යි
අභිෂානි නවෝද්‍යා පාලමකුඹුර
පාතදුම්බර මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |