2025 ජනවාරි මස 08 පෙ.ව. 08:34 - {{hitsCtrl.values.hits}}
හුණු කඳුළට සෙනෙහෙ පුදා හොරෙන් ම සතු කෙරැව
නැති බැරිකම් ඉවත හෙළා ජීවිත බර දැරැව
වියළි දෙනෙත ළය පුරවා උණුසුම් කිරි එරැව
සෙනෙහස ගැලුවා නිම් හිම් නැති පරතෙරට
අම්මා කියා අප අමතන පින් කඳට
කරදර නොඒවා හැම කල් දිවි මගට
නැතිනම් සැපක් සතුටක් හෙම ගෙන ඒම
දිවියේ මගයි හැම කරදර ඇය ගාව
තිසා වැවේ දිය තරමට කඳුළු කැට
දරා ගන්න බැරි තරමට දුක් ගින්න
කිසා ගෝතමියේ මේ කවි නුඹ නමට
පැලේ ඉඳන් නුඹ අහපන් මේ කවිය
දැහැමි ධනංජනා
11 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |