2025 ජනවාරි මස 07 පෙ.ව. 07:29 - {{hitsCtrl.values.hits}}
තැබූ පිය නැවත ආපස්සට නොම ගන්නේ
බුද්ධිය අරං ඉගෙනුම වෙන ළං වෙන්නේ
හොඳ දේ සිතට අරගෙන යහමග යන්නේ
උත්සහ තිබේ නම් නැත මග නවතින්නේ
අධිෂ්ඨානය සිත තුළ රජ කරන තුරා
නැහැ වරදින්නේ යනවාමයි දියුණ කරා
උත්සාහ තිබේනම් නිතරම සිතේ දරා
අප රජ වේවි දිනකර වන් අහස පුරා
පසිඳු ප්‍රදීප්ත
7 ශ්‍රේණිය, හ/රාජපක්ෂ විදුහල, වීරකැටිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |