උදයට කරන වැඩ

2025 ජනවාරි මස 10 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

උදෑසනින් ඉර     පායාලා
ගස්වැල් සුළඟක්     මවනවා
නැවුම් සුවඳක්     පැතිරී
සැමට     බෙදනවා

උදෑසනින්     පිබිදීලා
දත්මැද මුව     සෝදාලා
ළමයින් පාසල්     යන්නට
සූදානම්     වෙනවා

මල් පිපිලා සුවඳ     හමනවා
සමනලුන්ට මගක්     කියනවා
කුරැල්ලන් කෑම     සොයනවා
වවුලන් බකමූණන්     නිදියනවා

උසාරා දහම්දී
6 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...