2025 අප්‍රේල් මස 20 ප.ව. 01:06 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් ඉර පායාලා
ගස්වැල් සුළඟක් මවනවා
නැවුම් සුවඳක් පැතිරී
සැමට බෙදනවා
උදෑසනින් පිබිදීලා
දත්මැද මුව සෝදාලා
ළමයින් පාසල් යන්නට
සූදානම් වෙනවා
මල් පිපිලා සුවඳ හමනවා
සමනලුන්ට මගක් කියනවා
කුරැල්ලන් කෑම සොයනවා
වවුලන් බකමූණන් නිදියනවා
උසාරා දහම්දී
6 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල
![]() |
diary Read more... |