උදයේ අසිරිය

2025 අප්‍රේල් මස 21 ප.ව. 03:46 - {{hitsCtrl.values.hits}}  

විහඟුන් නද     දෙන්නේ
කුසුමන්     සුපිපෙන්නේ
හිරැදෙව් නැග     එන්නේ
උදයයි මේ     එන්නේ

ලොකු පොඩි අය     පිබිදෙන්නේ
වැඩ ටික ටික     අරඹන්නේ
සතුටින් එය     කරපන්නේ
දවසම ඉන්     ජයවන්නේ

අනුජ චාමිකර
6 ශ්‍රේණිය,
ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...