2025 මාර්තු මස 30 ප.ව. 01:28 - {{hitsCtrl.values.hits}}
උදෑසන ම හිරැ කිරණින් ලොව නැහැවෙනවා
පුංචි පුංචි කුරැලු පැටවු ඉගිළී යනවා
පාට පාට මල් සුවඳින් ලොව නැහැවෙනවා
උදෑසනක අසිරිය දැන් ලොවට කියනවා
ටිසාරා දේශානි
7 ශ්‍රේණිය,
හ/කුඩාබෝලාන පඤ්ඤාසීහ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |