2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:30 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් හිරැ කුමරා එබී බලනවා
පාට පාට වලා රුසක් අපට පෙනෙනවා
පුංචි ළමෝ උදෑසනින් පාසල් යනවා
අපි හැමෝම එකතු වෙලා වැඩ අරඹනවා
මී මැස්සෝ මලින් මලට පියඹා යනවා
පුංචි කූඹි මහන්සි වී කෑම සොයනවා
ගොවි මහතුන් උදෑසනින් කුඹුරට යනවා
අපි හැමෝම එකතු වෙලා වැඩ අරඹනවා
රසුනි විරාෂා අත්තනායක
7 ශ්‍රේණිය.
![]() |
diary Read more... |