උදෑසනක අසිරිය

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:28 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරා කන්ද උඩින් එබී     බලනවා
කුරැල්ලනගේ ගී මියැසිය දසත     ඇසෙනවා
මල් පොහොට්ටු එබී එබී ලෝකෙ     බලනවා
උදෑසනක අසිරිය මට මැවි     පේනවා

කුක්කු කුක්කූ කුකුළා     හඬනවා
පුංචි ළමෝ කඩිරුළ මෙන් පාසල්     යනවා
කුරැලු පැටවු හනි  හනිකට පියා     සලනවා
උදෑසනේ අසිරිය තව තව     වැඩිවෙනවා

වනමල් සුවඳ දී දවසම ප්‍රීතිමත්     කරයි
කුරැල්ලන්ගෙ කිචි බිචි නද තවත් වැඩි     කරයි
සීතසුළං මද පවනේ සිසිල    බෙදාලයි
උදෑසනින් මුළු දවසේ ප්‍රීතිය     සලසයි

චේතනා ගිම්හානි
9 ශ්‍රේණිය,
බ/වැලිමඩ මධ්‍ය විද්‍යාලය, වැලිමඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...