උදෑසනක අසිරිය

2025 ජනවාරි මස 09 ප.ව. 03:57 - {{hitsCtrl.values.hits}}  

කන්ද උ ඩින් ඉර පායා රුස් විහිදෙනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
රංචු රංචු සමනලයන් මල් පැණි බොනවා
වසු පැටියා දුව පනිමින් අම්ම සොයනවා

ලියැදි පුරා ළපටි ගොයම සුළගෙ වැනෙනවා
දොළ පාරේ සීත ජලය උතුරා යනවා
කුරැලු රංචු කීචි  බීචි සිංදු කියනවා
පුංචි ළමයි හරි සතුටින් පාසල් යනවා

සෙව්මිණි රශ්මිධාරා
7 ශ්‍රේණිය,
ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලය, බලංගොඩ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...