2025 අප්‍රේල් මස 20 ප.ව. 12:19 - {{hitsCtrl.values.hits}}
කන්ද උ ඩින් ඉර පායා රුස් විහිදෙනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
රංචු රංචු සමනලයන් මල් පැණි බොනවා
වසු පැටියා දුව පනිමින් අම්ම සොයනවා
ලියැදි පුරා ළපටි ගොයම සුළගෙ වැනෙනවා
දොළ පාරේ සීත ජලය උතුරා යනවා
කුරැලු රංචු කීචි බීචි සිංදු කියනවා
පුංචි ළමයි හරි සතුටින් පාසල් යනවා
සෙව්මිණි රශ්මිධාරා
7 ශ්‍රේණිය,
ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලය, බලංගොඩ.
![]() |
diary Read more... |