2025 අප්‍රේල් මස 19 ප.ව. 09:20 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කඳු අතරින් එබී බලනවා
පුංචි පුංචි මල් පිපිලා සුවඳ හමනවා
ඒ සුවඳට වන බඹරැන් මත් වී යනවා
ළා හිරැ වැද සුදු පිනි බිඳු නොපෙනී යනවා
පුංචි ළමෝ උදෑසනින් පාසල් යනවා
ගොවි මහතුන් හනි හනිකට කුඹුරට යනවා
කුරැලු පැටව් අවදි වෙලා නද පතුරනවා
උදෑසනක අසිරිය මේ ලොවට කියනවා
හෂ්මික ඉඳුවර වීරසිංහ
6 ශ්‍රේණිය,
කුලි/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය.
![]() |
diary Read more... |