2025 අප්‍රේල් මස 20 ප.ව. 03:19 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් ඉර එබී බලනවා
ලන්ද පුරා කුරැලු පැටවු සින්දු කියනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
උදෑසනක අසිරිය මෙහි ගෙන එනවා
උදැල්ල ගෙන ගොවි මාමා කුඹුරට යනවා
දොළ පාරේ සීත ජලය උතුරා යනවා
කිරිකොක්කුන් වගේ ළමුන් පාසල් යනවා
උදෑසනක සුන්දර බව මෙහි කියවෙනවා
පමෝදි ආදිත්‍යා
6 ශ්‍රේණිය,
බප/ගම් ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |