2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:47 - {{hitsCtrl.values.hits}}
කන්ද ළඟට ඇවිත් ඔන්න
හිරැ කුමරැන් එබී බලා
දවසේ වැඩ පටන් ගන්න
අපිට කියනවා
රෑං කියා හඬ නගමින්
පිපුණු සුවඳ මල් බලන්න
උදෑසන ම මී මැස්සෝ
මල් වෙත එනවා
සමනල්ලුත් පේළි සැදී
මලින් මලට ගොස් හිනැහී
මලට හෙමින් හෙමින් ඔන්න
රහස් කියනවා
උදෑසන ම අවදි වෙලා
අපූරැ මේ දසුන් බලා
හොඳ ළමයෙක් වගේ මමත්
පාසල් යනවා
චමෝද්‍යා සඳරේණු වීරසිංහ
7 ශ්‍රේණිය.
![]() |
diary Read more... |