2025 ජනවාරි මස 09 පෙ.ව. 01:32 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් පිබිදුණි
සුවඳින් මල් නැහැවුණි
බඹරැන් රුං හඬදුණි
සතුටු සිතින් හිනැහුණි
කඳු මීදුම් මැද්දේ
සීත සුළං ඇත්තේ
කුරැලු ගත සද්දේ
මුළු ලොව පුබුදන්නේ
උදය කුමාරි උදයම පිබිදී
සිනා මුසු මුවෙන් සිනා නගන්නී
ලස්සන මල් මේ විකසිත වන්නී
උදය අසිරි තව වැඩි වී යන්නී
තරැෂි ඉරේෂා
6 ශ්‍රේණිය,
කෑ/ මාව/ ජයපාල මහා විද්‍යාලය,
මොළගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |