2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:35 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කන්ද උඩින්
එබී බලයි සිනාසෙමින්
කුරැලු රූන් මිහිරි හඬින්
ගීත ගයයි පියාඹමින්
ගොවි මිතුරා අලස නොවී
වැඩ අරඹයි උදෑසනේ
ළපටි පෙළ ද ලැසි ගමනින්
අකුරට යයි හරි ම තුටින්
දවසේ ඇරඹුම සමගින්
මේ හැම දෙන වැඩ කරමින්
කුරැලු ගීත සිසිල් සුළං
දසතින් ආසිරි ගෙන එන්
සිතුම් නිමන්සා
6 ශ්‍රේණිය,
මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |