2025 අප්‍රේල් මස 01 ප.ව. 03:36 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කන්ද උඩින්
එබී බලයි සිනාසෙමින්
කුරැලු රූන් මිහිරි හඬින්
ගීත ගයයි පියාඹමින්
ගොවි මිතුරා අලස නොවී
වැඩ අරඹයි උදෑසනේ
ළපටි පෙළ ද ලැසි ගමනින්
අකුරට යයි හරි ම තුටින්
දවසේ ඇරඹුම සමගින්
මේ හැම දෙන වැඩ කරමින්
කුරැලු ගීත සිසිල් සුළං
දසතින් ආසිරි ගෙන එන්
සිතුම් නිමන්සා
6 ශ්‍රේණිය,
මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
![]() |
diary Read more... |