2025 පෙබරවාරි මස 22 ප.ව. 10:26 - {{hitsCtrl.values.hits}}
උදෑසන ම හිරු පායයි
මල් පිපිලා සුවඳ හමයි
කිචි බිචි නද සැමට ඇසෙයි
මුළු ලොව සතුටින් පිබිදෙයි
චතුමි දහම්සා සේනාධීර,
3 ශ්‍රේණිය,
බප/කළු/ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමික විදයාලය,
කළුතර.
![]() |
diary Read more... |