උදෑසන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:14 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරා කන්ද උඩින් එබී     බලනවා
පුංචි පුංචි මල් පොහොට්ටු විකසිත     වෙනවා
මලිති බටති කුරැලු රූන් පියඹා     යනවා
උදෑසනක අසිරිය මුළු ලොවට     කියනවා

පුංචි පුංචි ළමෝ පෙළක් පාසල්     යනවා
කිචි බිචි නාදය සැම තැන පිළිරුව්     දෙනවා
කුසුම් පිපී සැම තැනම සුවඳ     හමනවා
ලොවේ සැම ම උදෑසනින් පිබිදී     එනවා

ගොවි මහතා උදැල්ල ගෙන කුඹුරට     යනවා
ගස්වැල් සැම තුටුවීලා සිනහ     සලනවා
වැඩිහිටියෝ තම රුකියා කරන්න     යනවා
උදෑසනම තුටු වීලා සුන්දර     වෙනවා

ඕෂධී කාවින්ද්‍යා ජයවර්ධන
9 ශ්‍රේණිය,
කෑ/පින්නවල ජාතික පාසල,
රඹුක්කන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...