උදෑසන

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:28 - {{hitsCtrl.values.hits}}  

කඳු මුදුනෙන් හිරැ කුමරා නැග     එනවා
සීතල සුළඟක් ගත වට     දැවටෙනවා
නිල්තණ මත පිපි පිනිබිඳු      දිලිසෙනවා
නව දවස උදාව දැන්     ඇරඹෙනවා

මල් ගොමු මත සමනලයන් රුඟුම්     රඟනවා
කුරැලු රංචු කෑම සොයා පියඹා     යනවා
කඩිසර වී හැම දෙනාම වැඩ     අරඹනවා
නව දවසක උදාව දැන්     ඇරඹෙනවා

කිවිඳි රෙහෙනසී
6 ශ්‍රේණිය,
බප/හො/තක්ෂිලාමහා විද්‍යාලය,
හොරණ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...