2025 අප්‍රේල් මස 19 ප.ව. 07:14 - {{hitsCtrl.values.hits}}
කඳු මුදුනින් හිරැ කුමරා එබී බලන්නේ
තණ අග තිබු පිනි බිඳුවක් බිමට වැටෙන්නේ
වැව් මැද ඇති ඕළු නෙළුම් පිපී දිලෙන්නේ
බුදු සමිඳුට පුද දෙන්නයි මේ සැරසෙන්නේ
පුංචි කුරැල්ලෝ ඉගිළී කෑම සොයන්නේ
කොක් රූනක් සේ ළමයින් පාසල් යන්නේ
තාත්තා ද කඩිමුඩියේ වැඩට දුවන්නේ
උදෑසන ම හැම දෙනා ම වැඩ අරඹන්නේ
දෙව්මි විදර්ශනා සඳගෝමි
6 ශ්‍රේණිය,
වලල ඒ. රත්නායක විද්‍යාලය,
වලල,
මැණික්හින්න.
![]() |
diary Read more... |