2025 අප්‍රේල් මස 19 ප.ව. 01:02 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් හිරැ කුමරැන් එබී බලනවා
චූටි ළමයි පේළියකට පාසල් යනවා
පාට පාට මල් උදේ ම විකසිත වෙනවා
ඒක නිසා උදයේ සිරි තව වැඩිවෙනවා
උදෑසනම කුරැලු ගීත අපට ඇසෙනවා
පිනිපොද ටික ටික ගස්වලට වැටෙනවා
සමනලයෝ පැණි බීමට පියඹා එනවා
සොබා මෑණි උදෑසන ම ලස්සන කෙරැවා
ඩී.ඒ. ගුණසේකර
7 ශ්‍රේණිය,
කෑ/පින්නවල ජාතික පාසල,
රඹුක්කන.
![]() |
diary Read more... |