උදෑසන

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:55 - {{hitsCtrl.values.hits}}  

උදෑසනින් හිරැ කුමරැන් එබී     බලනවා
චූටි ළමයි පේළියකට පාසල්     යනවා
පාට පාට මල් උදේ ම විකසිත     වෙනවා
ඒක නිසා උදයේ සිරි තව     වැඩිවෙනවා

උදෑසනම කුරැලු ගීත අපට     ඇසෙනවා
පිනිපොද ටික ටික ගස්වලට     වැටෙනවා
සමනලයෝ පැණි බීමට පියඹා     එනවා
සොබා මෑණි උදෑසන ම ලස්සන     කෙරැවා

ඩී.ඒ. ගුණසේකර
7 ශ්‍රේණිය,
කෑ/පින්නවල ජාතික පාසල,
රඹුක්කන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...