2025 අප්‍රේල් මස 20 ප.ව. 02:29 - {{hitsCtrl.values.hits}}
නැගෙනහිරින් හිරැ කුමරැ වඩින්
දසත හමන නෙක මල් සුවඳින්
මදනල මුදුලෙස හමමින්
ගත සිත කුල්මත් කරමින්
උම්බෑ හඬ දුරට ඇ සේ
කුරැලු ගීත ළඟම ඇසේ
නව දිනයක ඇරඹුමකි
ළමෝ තුටින් නැගිටිති
සුදුවතකින් සැරසීගෙන
පොත් මිටිය ද තුරැලට ගෙන
පාසල වෙත පියමැන යමු
අනාගතය ජය ලැබුමට
අශාන් තාරැක
6ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |