එකමුතුකම

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:53 - {{hitsCtrl.values.hits}}  

උදේ දවල් කෑම සොයා වෙහෙසෙනවා     කූඹියෝ
සැම දෙනාම එකමුතු වී ගුල් හදනවා     කූඹියෝ
වැස්සට කලියෙන් කෑමට දේ සොයනවා     කූඹියෝ
පුංචි වුණත් එකමුතු වී වැඩ කරනවා     කූඹීයෝ

කම්මැළි අලසකම් නැති වේයා මහන්සි     වෙයි
පුංචි වේයා තුඹස් හදයි එකමුතුකම අපටත්     පෙන්වයි
තනි තනියෙන් කළ නොහැකියි එකමුතුකම හින්දා     කරයි
මිනිස් අපට ආදර්ශයි පුංචි වුණත් වැඩ     බොහොමයි

තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/ පළමුවන පටුමග, 
හෝමාගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...