2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
මුහුදෙන් වට වූ දූපත ලංකා
මුතු ඇටයයි සයුරේ ශ්‍රී ලංකා
සියලු දෙනාගේ සිත් ගත් ලංකා
මාගේ මවු බිම ඔබ ශ්‍රී ලංකා
සුරපුරයක් බදු මගෙ මවු ලංකා
සැමටම සෙවණක් වූ ශ්‍රී ලංකා
අපහට නිති සවියක් වූ ලංකා
එක්වෙමු රුකගන්නට ශ්‍රී ලංකා
මලිති විහංගා
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |