එක්ව සුරකිමු අපේ මිහිතලය

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:00 - {{hitsCtrl.values.hits}}  

අප සැම දෙනා මෙලොවට බිහිවුණ     දවසේ
සැම දින හැදුණේ වැඩුණේ අප මේ     පියසේ
තමනට ඇවැසි සියලුම දේ ලැබුණු     ලෙසේ
මිහිතලයත් සුරකිමු අපි පියකරැ     සේ

විනාශ වී පවතින මිහිකත්     මෑණි
එය සුරුකීම අප සැමගේ අත     මෑණි
තව තවගස් සිටුවමින් එබ තුළ     මෑණි
ඔබ සුරකිනවා මගේ මිහිකත්     මෑණි

තව තවගස් සිටුවමින් මේ මිහිකත     තුළ
සුරකිමු එක්ව මේ වටිනා      මිහිතලය
වන සම්පත් ආදිය සුරකිමින්     තව
අප හැම දෙනා සුරකිමු මේ     මිහිතලය

ජිත්මා පියුම්ලි
7 ශ්‍රේණිය,
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...