2025 අප්‍රේල් මස 20 ප.ව. 02:29 - {{hitsCtrl.values.hits}}
ටක් ටක් ගාලා වෙලාව යනවා
මූණේ ඇස් දොළහක්ම තියෙනවා
අත් දෙක හෙමිහිට වටේ දුවනවා
හැම ගේකම බිත්තියේ ඉන්නවා
ඉමාෂා ආවින්දි
4 ශ්‍රේණිය,
ර/විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය,
ඕපනායක.
![]() |
diary Read more... |