2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:56 - {{hitsCtrl.values.hits}}
මගෙ ඇඟපත කළු පාටින් පාට වෙලා තියෙනවා ඒ මැද තව සුදු පාටින් තිතක් දෙකක් තියෙනවා උදෑසනින් කාක් කාක් ගීත ගයනවා කළු කපුටා සුදු වෙන හැටි මම බලාන ඉන්නවා
විදසුනි උපෙත්මා 5ශ්‍රේණිය, බප/ගම්/ බෞද්ධ මහා විද්‍යාලය, නිට්ටඹුව.