2025 අප්‍රේල් මස 01 ප.ව. 02:48 - {{hitsCtrl.values.hits}}
රජ ගෙදර කවටයා
ඒ කවුද
අන්දරේ
මව මළා කියාලා
තම පුතුට අඬාගෙන
රජ ගෙදර එන්නට
කියාදුන්නේ ඔබද
බාල මහලු හැමදෙනාම
නම ඇසුවත් සිනා සලන
ලොවක් සිනහවෙන් තුටු කළ
ඔබ නැතත් මෙලොව අද
තවමත් අපේ සිත් ඔබ නමින්
සිනාසෙයි
අන්දරේ
දේශාන් දිල්සර
5 ශ්‍රේණිය,
බප/හො/හල්තොට කනිෂ්ඨ විද්‍යාලය, හොරණ.
![]() |
diary Read more... |