2025 ජනවාරි මස 09 පෙ.ව. 01:15 - {{hitsCtrl.values.hits}}
සෙනෙහස නම් අමා ගඟේ
පිහිනීමට තැත් කළ මා
නැවතුණි එක් තැනක
ඒ එක් ඡායාවක් අසල ය
එය හැඩයෙන් දෙවඟනකි
සුවඳින් වැටකෙයියා මලකි
අඳුර දුරලන සඳකි
සෙනෙහසින් අමා දහරකි
ලොවට ම එක් අයෙකි
කවුරැන් ද ඈ....?
ජනනි මල්ෂා ඒකනායක
10 ශ්‍රේණය,
විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |