2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:46 - {{hitsCtrl.values.hits}}
සිසු දරැවනට සිප්සත දෙන අනගිතම
ගුරැනගෙ අගය කෙලෙසින් පවසම් ද මම
විදයාලෝක මහ විදුහල කියන නම
සිහියට නැගේ සතුටින් හැම මොහොතකම
මේ හෙළදෙරණ බබළන්නට අනාගතේ
දරැ පරපුරක් හැඩගසමුයි තබා හිතේ
ගරැ ගුරැ මඩුල්ලම ඒකයි හිතූ මතේ
ඒ පිළිබඳව ජන ගෞරව මැකී නැතේ
ගුරැ පියවරැන් හා ගුරැ මවුවරැන් හට
වෙන පින්කමක් කුමකටදැයි හැඟේමට
එකසිය පහළොවක අවුරැදු පුරාවට
කළ සේවය සැමරිය හැක අගේ කොට
දුලීකා රමණී කුමාරසිංහ
9 ශ්‍රේණිය,
ර/විද්‍යාලෝක මහා විද්‍යාලය, බලංගොඩ.
![]() |
diary Read more... |