2025 අප්‍රේල් මස 21 ප.ව. 04:09 - {{hitsCtrl.values.hits}}
ගෙපැලින් සමුගෙන දෙවැට දිගේ
පාසල් යන මං පෙතකි
මා හට සරණය පාසල් මෑණිය
පමණක් බවකි සිහියේ රුඳෙන්නේ
කැඩුණු සපත්තුවක් වුණත්
මම අද දාගෙන යන්නේ
මතු දිනකදි ලබමි ඉසුරැ
සිතේ ඇතේ
මදාරා දිසානායක
9 ශ්‍රේණිය,
මහ/ශාන්ත ජෝශප් බා.ම. විද්‍යාලය,
ගම්පොළ.
![]() |
diary Read more... |