2025 පෙබරවාරි මස 23 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
කල්‍යාණි මහ සෑයත් පිහිටන්නේ
බුදු පහසත් ලැබූ ගංතෙර පිහිටන්නේ
බුදු හිමිගේ ධාතුත් මෙහි පිහිටන්නේ
මනහර වූ මේ පුර කැලණිය වන්නේ
දෙනෝ දහසකගේ පිපාසය
සිඳලීමට හැකි ඔබ හටම ය
එහෙයින් අපහට දිය හැකිමය
මංගුර මනාලිය යන නාමය
බොදු දූ දරැ වැඩිහිටියන් අතර
පුමුඛ තැනක් ගනී මෙම වෙහෙර
අහසට නැග වලාකුළු අතර
දිස්වේ කැලණි වෙහෙර නිතර
බානුක දේශාන්
8 ශ්‍රේණිය,
බප/කැල/ ගුරැකුල විද්‍යාලය, කැලණිය.
![]() |
diary Read more... |