2025 ජනවාරි මස 08 පෙ.ව. 08:55 - {{hitsCtrl.values.hits}}
රතට රතේ රතු පාටින්
මල් පිපිලා සුවඳ හමයි
ඉර මාමගෙ හිරැඑළියෙන්
හැඩ වැඩ වී ලස්සන වෙයි
කුරැල්ලන්ගෙ කීචි බීචි සද්දෙ ඇහෙනවා
කුරැලු රූන් අහස පුරා පියඹා යනවා
අහස පුරා සැරිසරමින් රටා මවනවා
කෑම සොයා පාන්දරින් වැඩ අරඹනවා
ගංගාවේ ඇළේ දොළේ
මාළු නටයි දාංගලේ
මානකොක්කු ගඟ අයිනේ
බලා සිටී ගස් මත්තේ
මෙවන් අසිරි දුටු දන
පිනවයි අන් සැම මන
අසිරිය දුටු සැම මෙන
නරඹන් එහි අසිරිය
බිම්සරා ජලිත්යා විජේරත්න
7 ශ්‍රේණිය,
කෑ /පින්නවල ජාතික පාසල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |