2025 අප්‍රේල් මස 21 ප.ව. 07:25 - {{hitsCtrl.values.hits}}
කුස්සිය පැත්තෙන්
සුවඳ හමන්නෙත්
අත්තම්මානේ
කැවුම් හදන්නේ
ගැඹුරැ තෙලේ දුව පනියි
කූරෙන් කොණ්ඩය දමයි
බුබුළු බුබුළු පෙණ දමයි
කොණ්ඩ කැවුම් හරි හැඩයි
අත්තම්මගෙ අත් ගුණේට
සම කළ කිසිවෙක් සිටී ද
විශ්වාසයි නැතිවග මට
සම කරන්න බෑ කිසිවිට
මධුශානි බණ්ඩාර
8 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, හුණුමුල්ල.
![]() |
diary Read more... |