2025 අප්‍රේල් මස 21 ප.ව. 07:03 - {{hitsCtrl.values.hits}}
චූටි කිටියා දුවඑන්නේ
කැවුම් සුවඳ හඳුනන්නේ
ඇඟ වටේට දැවටෙන්නේ
කැවුම් තමයි ඉල්ලන්නේ
රතිඤ්ඤා දැක බිය වන්නේ
පුටුව උඩට නැග ගන්නේ
හරිම බයෙන් වෙව්ලන්නේ
මගෙ ඇඳ යට හැංගෙන්නේ
අවුරැද්දයි ළං වන්නේ
පුංචි කිටී එය දන්නේ
පුරැ පුරැ ගා දැවටෙන්නේ
කන්න තමයි ඉල්ලන්නේ
භානුක රණසිංහ
9 ශ්‍රේණිය, ශ්‍රී සුමංග විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |