2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
මහානාම රජු ඉදි කළ කිරි වෙහෙර
අවුරැදු දෙදහසක් වැඩ සිටි කිරි වෙහෙර
පන්සිය නමක් රහතුන් වැඩි කිරි වෙහෙර
සුදට සුදේ දිලෙයි කතරගම වෙහෙර
මැණික් ගං තෙරෙන් අහසට නැගි වෙහෙර
සිරිලක බුදු දහම රුකදුන් කිරි වෙහෙර
කේශ ධාතු තැන්පත් කළ කිරි වෙහෙර
සමවත් සුවය ගෙනදේ පින්බර වෙහෙර
සුපිනි තිලෝකා හේරත්
6 ශ්‍රේණිය,
බ/වැලිමඩ විජය විද්‍යාලය.
![]() |
diary Read more... |