2025 අප්‍රේල් මස 20 ප.ව. 03:16 - {{hitsCtrl.values.hits}}
ළය තබා තාලය හඳුනා සිටියා
පදවැල් ගොතා සුමිහිරි කවි පද ගොතනා
කවි පෙළ සදා රෑප රටා සිත තුළ අඳිනා
මේ මම වෙමි කිවිඳිය වී පද ගොතනා
නිල් අහසට සඳ කොතරම් සුන්දර ද
මහ සයුරට රළ කොතරම් සුන්දර ද
මල් ගසකට කොතරම් සුන්දර ද
කිවිඳියකට සිතිවිලි නම් සුන්දර ද
සිත අද්දර මැවෙනා සිතිවිලි රුසක
ආලෝකය කිවිඳය වෙයි ලොව මවන
එලෙසම මමත් වෙමි මතු කිවිඳියක් හෙට
ලොව දිනනා කවි කිවිඳියන් සැම අතර
අහිංසා නෙත්මිණි
10 ශ්‍රේණිය,
මාර/තලල්ල අතුර මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |