2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
බර උසුලා ඇදෙන
ගමන කඩිසරය
වැසි සමය ළඟ ළඟය
සමගියේ රස බෙදන
මිතුර ඔබ
ජීවිතයට පාඩමක් සේ ය
එකට යනෙනා
මිතුදම් ගොතනා
ඔබේ යහගුණ විටෙක නැත
අප මිනිස් සිත් තුළ
ගත පමණට නොවෙයි
ඔබේ වැඩ
අප අතරේ කුසීතයන්ට
පාඩමකි ඔබ
මිතුර ඒ පාඩම වෙනුවෙන්
ඔබට ගරැ කරමි
තාරැකා සෙව්වන්දි
12 ශ්‍රේණිය,
ර/ඇඹි/ මුල්ඇඬියාවල මහා විද්‍යාලය,
ඇඹිලිපිටිය.
![]() |
diary Read more... |