කෙතක අසිරිය

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:15 - {{hitsCtrl.values.hits}}  


කුකුළු හාමි උදේ ඉඳන් කෑමොර     දෙන්නේ
ගොවිරාලලා සැහැල්ලුවෙන් පාද     තබන්නේ
පුංචි පුංචි තිත්ත පැටව් වතුරෙ     නටන්නේ
නිල්ල ගැසුණු ගොයමේ ලස්සන ද     කියන්නේ

දිය හොල්මන තවමත් නැහැ වැඩ     අත්හැරියේ
ගමරාලලා කෙතේ මැද්දේ සිටගෙන     ඉන්නේ
පුංචි පුංචි වී කුරැල්ලෝ වී ඇට     කන්නේ
අනෙක් කුරැල්ලොත් උන් හට උදවු     කරන්නේ

වක්කඩ ළඟ දිය සද්දේ රුව් පිළි     දෙන්නේ
වැඩ හමාර කළ ගොවියෝ ගීත     ගයන්නේ
හරක් පැටවු මිණි ලෙළවා නාද     කරන්නේ
පරිසරයේ ගීත හඬට තාල     ලෙසින්නේ

ඩී.පියත්මා ටානි ප්‍රනාන්දු
9 වැනි ශ්‍රේණිය,
බප/පිළි ජයලත් අප ස්වාමි දූගේ කන්‍යාරාමය,
මොරටුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...