2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:36 - {{hitsCtrl.values.hits}}
ඉඳගෙන අකුරැ කරමින් පන්තියක කොන
සිටියද සිරැර පන්තියෙ යයි ඉවත කන
කවි ගී කියා දඟ පොඩ්ඩක් සනසවන
පොඩි පන්තියේ ගුරැ අම්මා ළඟයි මන
පාඩම ඉවර කරදා බලමින් ඉස්සී
ගුරැ පැනයකින් මගෙ හදවත යයි ගැස්සී
පිළිතුරැ නොමැති විට නෙත් කෝපෙන් දිලිසී
තැළුැවා වේවැලෙන් කොහෙ හිටියද පිස්සී
ඉන්නට හැදුව මුත් ගුරැ ඇසකින් බේරි
දරැවන් ගැන ඉවකි ඇත්තේ යයි තේරී
මට හිනැහුණ ළමයි හින්දා හිත පෑරී
දුන්නා අවවාද සවනට හරි මීරී
ගුරැ පිය අවවාද හද පතුලට ම කිඳා
බැස සිප් සයුර තරණය කොට ගනිමි සොඳා
බාධක බිඳැර සිප්සයුරින් එතෙර වෙලා
ලැබ ගමි නිසැක ජය ගුරැ දෙවියන් ද පුදා
ඉඳුනිල් රසාදරී වික්‍රමරත්න
11 ශ්‍රේණිය,
කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය,
වීරපොකුණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |