2025 අප්‍රේල් මස 21 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}
කෝඳුරැවෝ කෝඳුරැවෝ
අපේ ගෙදර ආවාදෝ
කැවිලි සුවඳ දැනුණාදෝ
නෑගම් ඔබ ආවාදෝ
අත්තම්මා සැරසීලා
කැවුම් ගෙඩිය සකසාලා
පොඩි නූලක එල්ලාලා
යට ලීයේ රඳවාලා
කෝඳුරැවෝ කෝඳුරැවෝ
හනි හනිකට එනවාදෝ
කැවුම් ගෙඩිය පේනවදෝ
ඇති තරමට කනවාදෝ
රන්මි නිමාෂා
7 ශ්‍රේණිය,
ශාන්ත මේරි මහා විද්‍යාලය,
මතුගම.
![]() |
diary Read more... |