2025 අප්‍රේල් මස 19 ප.ව. 09:20 - {{hitsCtrl.values.hits}}
ගිරි ශිඛරයකින් දිවි ඇරඹෙන්නේ
නිසලව සෙමින් මා දිගටම ඇදෙන්නේ
ගම් බිම් පසුකර නිති ගලන්නේ
මේ දෙරණට මගේ සේවය ලැබෙන්නේ
බාධක මැදින් මා දිවි ගෙවන්නේ
උණ තුරැ සෙවණ පමණයි මා සනසන්නේ
මුහුදට ගලා යන විට බිය දැනෙන්නේ
ජීවිතයත් මෙවන් යැයි මට හැඟෙන්නේ
අමන්දා සජිනි විතාන
12 වැනි ශ්‍රේණිය,
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ.
![]() |
diary Read more... |