2025 ජනවාරි මස 10 පෙ.ව. 01:53 - {{hitsCtrl.values.hits}}
පුංචි දැරියක සිනා සෙන ලෙසින්
කවුරැත් රවටා කවටයකු ලෙසින්
ආඩම්බර ගමනින් ගලා බසිමින්
ලොවක් ජීවත් කරවයි මවක් ලෙසින්
තුරැ ලතා මුතු කුඩ ලෙසා
පුංචි මාළු පැටවුන් නිසා
වියළි මල් අබරණ නිසා
ගලා යයි කුලකුමරිය ලෙසා
සඳ පායා ඇති රුයක
ස්වර්ණ ආභරණ පැලඳ
මනාලිය ලෙස හැඩව
පෙනෙයි සිත්කලු ලෙසකොමළ
සචිනි කෞශල්‍යා
10 ශ්‍රේණිය,
ර/ඇඹි/ කොළඹගෙආර මහා විද්‍යාලය, රත්නපුර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |