2025 අප්‍රේල් මස 02 ප.ව. 09:05 - {{hitsCtrl.values.hits}}
පුංචි දැරියක සිනා සෙන ලෙසින්
කවුරැත් රවටා කවටයකු ලෙසින්
ආඩම්බර ගමනින් ගලා බසිමින්
ලොවක් ජීවත් කරවයි මවක් ලෙසින්
තුරැ ලතා මුතු කුඩ ලෙසා
පුංචි මාළු පැටවුන් නිසා
වියළි මල් අබරණ නිසා
ගලා යයි කුලකුමරිය ලෙසා
සඳ පායා ඇති රුයක
ස්වර්ණ ආභරණ පැලඳ
මනාලිය ලෙස හැඩව
පෙනෙයි සිත්කලු ලෙසකොමළ
සචිනි කෞශල්‍යා
10 ශ්‍රේණිය,
ර/ඇඹි/ කොළඹගෙආර මහා විද්‍යාලය, රත්නපුර.
![]() |
diary Read more... |