ගංගා

2025 අප්‍රේල් මස 21 ප.ව. 03:36 - {{hitsCtrl.values.hits}}  

කඳු හෙල් අතරින් ඇදි ඇදි යනවා
ගල්වල හැපි හැපි සිනා නගන්නා
මල් වැනි පෙණ පිඬු පොකුරැ සදන්නා
සුරකිමු සුරකිමු ලස්සන ලංකා

දං බෝවිටි පඳුරැ පොඩි කරමින්නේ
රිදීවන් වැලිතලාවන් සිඹිමින්නේ
වස්සානයේ දී ඇය කෘෂ වී යන්නේ
සුමිතුරැ ගඟ ඇයි අද දුක්වීලා

වස්සානයේදී ඇයි කොමළිය සැඩවන්නේ
නොමනා ජනයාගෙ හිරිහැර විඳලා
ගං කොමළිය අවලස්සන වීලා
ඇය අද යයි ඉකි ගසමින් අඬලා

අහිංසා උදේනි මල්කාන්ති
7 ශ්‍රේණිය,
කුලා/නාගොල්ලාගොඩ මැදි මහ විදුහල

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...