ගඟ

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:26 - {{hitsCtrl.values.hits}}  

කඳු මුදුනින් ඇරඹෙන්නේ
සුදු පෙණ කැටි විසිරෙන්නේ
දියරුළි මතු කරමින්නේ
දිගු ගමනකි ඔබ යන්නේ

පිපාසයට පිහිට වෙයි
කෙත්වතු නිති සරැ කරයි
මිණි මුතු හංගා දිය යට
හිමින් සැරේ ඔබ ගලයි

බාධක මැඩගෙන පෙරටම
යනමුත් ඔබ නතර නොවී
මහා සයුර හමු වූ විට
ඔබේ ගමන නවතින්නේ

සංජන කවිඳු උඩුපිටිය
6 ශ්‍රේණිය,
කු/මලියදේව විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...